ගුරු මාරුව ඔන්ලයින් ක්‍රමයට

ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ අන්තරගත පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් එය සිදුකරන බවයි.

ඒ, අනුව එම ක්‍රියාවලිය විධිමත් ව සිදුකිරීම සඳහා ගුරුවරුන් එම පද්ධතිය දෛනිකව යාවත්කාලීන කළ යුතුව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එබැවින් ගුරුවරුන් විසින් සිය තොරතුරුවවල නිරවද්‍යභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන අතර, රජයේ පාසල්වල සියලු ගුරුවරුන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් දන්වා සිටිනවා.

ඒ, අනුව nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුවරුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු වනවා.

එමෙන්ම සංශෝධයයන ඇත්නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09