AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයට ගිය ක්‍රිකට් කණ්ඩායමේ වාර්තාව නීතිපතිට

ඕස්ට්‍රේලියාවේ දී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (16) නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව නීතිපතිවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?