චීන නියෝජිත පිරිස සහ මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂුගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස අද (16) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සද්නහන් කළේ මෙහිදී දෙරට අතර මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා වූ බවයි.

එමෙන්ම පක්ෂ දෙකක් ලෙස චීන කොම්යුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අදහස් හුවමාරු කර ගත් බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

එමෙන්ම උප අමාත්‍ය චෙන් ෂු චීන කොම්යුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද (16) කොළඹ දී පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29