හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසියට නියෝග

2022 වසරේ පැවති විරෝධතා අතරතුර ජනාධිපති නිල නිවසේ තිබී සොයා ගත් මුදල් තොගයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

2022 ජුලි මාසයේ මහජන විරෝධතාවලදී, අරගලකරුවන් කිහිප දෙනෙකු කොටුවේ ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අතර එහිදී රුපියල් මිලියන 17.5 ක මුදලක් සොයාගනු ලැබුවා.

අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝගයක් නිකුත් කළා.

  1. THOGE SAWU BAGE DAKMA DAN API HONDHATAMA WINDHAWANAWA. SAPA WEWA. MARENA MOHOTHE DAKWAMA DENA DENA RATATA SAHA CHANDAYA
    DUN 69 JANATHAWATA SAHA NODUN JANATHAWATA, MAHALU AYA, GABINI AYA, KUDA DARUWANTAKALA ME MAHA APARADHAYA SIHI WEWA. EYINMA KISIDHA SUGATHIYAKATA NOENA NIRAYAKATA ADHAGENA YATHWA. MAMA MEHEMA KIYALA NAHE KATAWATH MA. KISI DINEKA NOWINDHAPU ME WINDHINA ANEKA WIDHA DUK KAMKATOLU, PEEDA NISA MEHEMA LIYAWENNE IBEMAYI



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46