AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ගෑස් මිල වැඩිවෙයි

ඉන්දියාවේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

වාණිජ LPG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25කින් ඉහළ ගොස් ඇති අතර ගෘහස්ථ LPG සිලින්ඩරවල මිල වැඩි කිරීමක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම මිල වැඩිවීමත් සමඟ දිල්ලි නගරයේ වාණිජ ගෑස් සිලින්ඩරයක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1,769ක් වනවා.

ඉන්දියාවේ අවසන් වරට ගෑස් මිල ගණන් වැඩි කෙරුණේ 2022 වසරේ ජූලි 6 වනදායි.

ඒ රුපියල් 153.50 කින්.

ගතවූ වසරේ දී මෙම සමගම විසින් අවස්ථා හතරකදී ගෑස් මිල වැඩි කරනු ලැබුවා. පළමුවෙන් 2022 මාර්තු මාසයේදී රුපියල් 50කින් වැඩි වූ අතර නැවතත් මැයි මාසයේ දී රුපියල් 50ක් සහ රුපියල් 3.50 කින් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?