ඉන්දියාවේ ගෑස් මිල වැඩිවෙයි

ඉන්දියාවේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

වාණිජ LPG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25කින් ඉහළ ගොස් ඇති අතර ගෘහස්ථ LPG සිලින්ඩරවල මිල වැඩි කිරීමක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම මිල වැඩිවීමත් සමඟ දිල්ලි නගරයේ වාණිජ ගෑස් සිලින්ඩරයක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1,769ක් වනවා.

ඉන්දියාවේ අවසන් වරට ගෑස් මිල ගණන් වැඩි කෙරුණේ 2022 වසරේ ජූලි 6 වනදායි.

ඒ රුපියල් 153.50 කින්.

ගතවූ වසරේ දී මෙම සමගම විසින් අවස්ථා හතරකදී ගෑස් මිල වැඩි කරනු ලැබුවා. පළමුවෙන් 2022 මාර්තු මාසයේදී රුපියල් 50කින් වැඩි වූ අතර නැවතත් මැයි මාසයේ දී රුපියල් 50ක් සහ රුපියල් 3.50 කින් ඉහළ ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25