නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙසට අමිත් ජයසුන්දර පත්කර තිබෙනවා.

විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුව ඇතිවන පුරප්පාඩුව සඳහායි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?