නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙසට අමිත් ජයසුන්දර පත්කර තිබෙනවා.

විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුව ඇතිවන පුරප්පාඩුව සඳහායි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.