ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු උපදේශක කටයුතු පිළිබඳ ධුරයෙන් මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වීම පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේමචන්ද්‍ර අද විශේෂ හෙළිදරව්වක් සිදු කළා.
මන්ත්‍රීවරිය කියාසිටියේ ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමග තිබූ ලිංගික සබඳතාවක් හෙළි කිරීමට තමා සූදානම් වීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4