අසත්‍ය සහ විකෘති අන්තර්ගතයන් සමාජ මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාවට ඔස්කාර් සම්මානලාභී ඉරාන නිළි Taraneh Alidoosti අත්අඩංගුවට ගෙන තිබේ

ඇය පසුගියදා පැවති කෑන්ස් සිනමා උළෙලේ තිරගත වූ “Leila’s Brothers” චිත්‍රපටයේ රඟපා තිබේ

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ 2016 ඔස්කාර් සම්මානලාභී “The Salesman” හොඳම විදේශ භාෂා චිත්‍රපටයේ රංගනයෙන් වන අතර ඇය Crystal Simorgh, ඉරාන සිනමා සැමරුම් සම්මානය සහ ඉරානයේ චිත්‍රපට විචාරක සහ ලේඛක සංගමයේ සම්මානය ඇතුළු විවිධ ඇගයීම්වලට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?