අසත්‍ය සහ විකෘති අන්තර්ගතයන් සමාජ මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාවට ඔස්කාර් සම්මානලාභී ඉරාන නිළි Taraneh Alidoosti අත්අඩංගුවට ගෙන තිබේ

ඇය පසුගියදා පැවති කෑන්ස් සිනමා උළෙලේ තිරගත වූ “Leila’s Brothers” චිත්‍රපටයේ රඟපා තිබේ

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ 2016 ඔස්කාර් සම්මානලාභී “The Salesman” හොඳම විදේශ භාෂා චිත්‍රපටයේ රංගනයෙන් වන අතර ඇය Crystal Simorgh, ඉරාන සිනමා සැමරුම් සම්මානය සහ ඉරානයේ චිත්‍රපට විචාරක සහ ලේඛක සංගමයේ සම්මානය ඇතුළු විවිධ ඇගයීම්වලට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29