පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහරදීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පවසනවා.
තමන් නේවාසිකාගාරයේ සිටියදී සිසුන් හතර දෙනකු පැමිණි බවත් ඉන් එක් සිසුවකු තමන්ට පහර දුන් බවත් සිසුවා පවසා තිබේ.
