මැලේසියාවේ නායයාමෙන් මියගිය ගණන තවත් ඉහළට

මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයක නායයාමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 8දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.නායයාමෙන් තවත් බොහෝ පිරිසක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සහන සේවකයින් දිවි ගලවා ගත් අය සොයමින් සිටින බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20