කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා හෙට සිට නව කාලසටහනක්

දිගින් දිගටම වෙන ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැළණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය නව කාලසටහනකට අනුව ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව නව කාලසටහන හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගිය මාස කිහිපය තුළදී අවස්ථා ගණනාවකදී දුම්රිය පීළී පැනීම් වාර්තා වූ අතර එය අවම කරගැනීම සඳහා සියලු මාර්ග ආවරණය වන ලෙස නව දුම්රිය වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර මේ නිසා සෑම දුම්රිය මාර්ගයකම දුම්රිය ප්‍රමාදයන් ඇති වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරි සතිය තුළ අනිත් දුම්රිය මාර්ග සඳහාත් නව දුම්රිය කාලසටහනක් හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38