සුසුකි ස්විෆ්ට් මෝටර් රථය ලැම්බෝගිනියක් කර මහ ඇමතිට තෑගි දීලා (ඡායාරූප)

සුසුකි ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් ලැම්බෝගිනි මෝටර් රථයක් ලෙස පරිවර්තනය කරමින් ඇසෑම් ප්‍රාන්ත මහ ඇමතිවරයාට ත්‍යාගයක් ලෙස පිරිනැමූ පුද්ගයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

නුරුල් හක් නමැති 31 හැවිරිදි කාර්මිකයෙකු විසින් මෙලෙස ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථය ලැම්බෝගිනි රථයක් ලෙස වෙනස් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මාස හතරක පමණ වෙහෙසක් දාරා ඔහු විසින් මෙම රථය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ට ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් පැදවීමට පැවති ආශාව හේතුවෙන් මෙලෙස තමන් විසින් පාව්ච්චි කරන ලද ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථය ලැම්බෝගිනි රථයක් ආකාරයට වෙනස්කළ බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තවත් මෝටර් රථයක් ෆෙරාරි රථයක් බවට පත් කිරීමට අදහස් ද පවතින බවයි.

මේ අතර නුරුල් හක්ට ස්විෆ්ට් මෝටර් රථය, ලැම්බෝගිනි මෝටර් රථයක් ලෙස වෙනස් කිරීම සඳහා රුපියල් දසලක්ෂ විසි දහසක් පමණ වැයව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14