පුණ්‍ය කටයුතුවලට මුල්තැන දෙමින් 38 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල

1984 වසරේ දී වර්තමාන ජනාධිපති එවකට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර ආරම්භ කළ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය සිය 38 වන සංවත්සරය පසුගිය 26 වනදා සමරණු ලැබුවා.

ඒ, වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම එදින සංවිධානය කර තිබුණා.

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන් ඇතුළු දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විදුහල්පති පූජ්‍ය මහමාන්කඩවල ධම්මසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සංවත්සර වැඩසටහන සංවිධානය කර තිබූ බව සඳහන්.

තඹුත්තේගම මූලික රෝහලේ නේවාසික රෝගීන්ට හා තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නේවාසික රෝගීන්හට දහවල් ආහාර වේලක් ලබාදීමට ද මෙහිදී සිදු කෙරුණා.

මීට අමතරව තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ස්වාමීන් වහන්සේලා 38 නමක් විද්‍යාලට වඩම්මවා දහවල් දානය පූජා කිරීම ද මෙහිදී සිදු කළා.

විද්‍යාලයේ මීට පෙර සේවය කළ මේ වනවිට මියගොස් සිටින විදුහල්පතිවරුන්ට ,ගුරුභවතුන්ට සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට පින් පැමිණ වීමක් ද මෙම අවස්ථාවේ දී සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23