ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේම රෝහල් ගත කරයි

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් උදරය හා සම්බන්ධ හදිසි ශල්‍යකර්මයකට රෝහල් ගත කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ඔහුගේ ලඟම මිතුරෙක් වූ ජනප්‍රිය ගයක මංජුල පුෂ්පකුමාර මුහුණු පොතට සංවේදීව එක්කල සටහනයි මේ..

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අයියගේ උදරය සම්බන්ධ හදිසි ශල්‍යකර්මයක් නිසා මේ මොහොතේ අසනීප තත්වයෙන් පසුවෙයි.
ඉක්මන් සුව අයියේ 🙏බුදුසරණයි !
හැමෝම ඉක්මන්සුව ප්‍රාර්ථනා කරමු
🙏

4d8d42c6 69c8 4846 92b4 5c1f9d0857b7