spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේම රෝහල් ගත කරයි

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් උදරය හා සම්බන්ධ හදිසි ශල්‍යකර්මයකට රෝහල් ගත කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ඔහුගේ ලඟම මිතුරෙක් වූ ජනප්‍රිය ගයක මංජුල පුෂ්පකුමාර මුහුණු පොතට සංවේදීව එක්කල සටහනයි මේ..

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අයියගේ උදරය සම්බන්ධ හදිසි ශල්‍යකර්මයක් නිසා මේ මොහොතේ අසනීප තත්වයෙන් පසුවෙයි.
ඉක්මන් සුව අයියේ 🙏බුදුසරණයි !
හැමෝම ඉක්මන්සුව ප්‍රාර්ථනා කරමු
🙏

4d8d42c6 69c8 4846 92b4 5c1f9d0857b7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?