Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අද සිට ගොවීන්ට යූරියා පොහොර ක්‍රමවත්ව

මෙරටට ලැබුණු යුරියා පොහෙර මෙටි්‍රක් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබේ.

මෙම යුරියා පොහෙර ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ලැබුණි.තවත් යූරියා නෞකා 3ක්ම මෙරටට පැමිණීමට නියමිත බැවින් ගොවීන්ට අවශ්‍ය තරමට පොහොර පවතින නිසා කිසිදු අවස්ථාවක සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?