අවුරුදු 7 ක අලි පැටවා ගමට පැන ගම්මුන්ගෙන් ඉල්ලු උපකාරය

නවගත්තේගම මහමැද්දෑව ග්‍රාමනිළධාරී වසමේ ගොවීන් පිරිසක් කුබුරු වැඩ සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේ ගම්වැසියන් පසු පස වයස අවුරුදු 7 ක පමණ වන අලි පැටවෙකු ලුහුබැඳ පැමිණ තිබේ.

එම අවස්ථාවේ දී ගොවීන් විසින් මහමැද්දෑව නිවසක් වෙත දිව ගොස් ඇති අතර එහිදි ඔවුන් නිවස තුලට ගොස් ඇති අතර එහිදී කුලප්පු වී සිටි වන අලියා නිවසේ තිබූ භාණ්ඩවලට හානි සිදු කර ඇත.

පසුව ඒ මේ අත දිව ගිය අලි පැටවා නිවසේ ඉස්තෝප්පුව මත වැටී ඇත්තේ කුමක් හෝ කරුණක් නිසාවෙනි. වන අලි පැටවා නැගිටීමට උත්සහ දැරුවද එය ව්‍යර්ථ වූ හෙයින් නවගත්තේගම අඩවි වන නිළධාරි කාර්‍යාලය දැනුම්වත් කර ඇති අතර පසුව නවගත්තේගම අඩවි වන නිළධාරින් පැමින නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ අලි පැටවා තෙහුට්ටු වී ඇති බවය.

පසුව වනජීවී පශුවෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා දැනුවත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නවගත්තේගම අඩවි ආරක්ශක සන්ජීව වීරසේකර , පශුවෛද්‍ය ඒකකයේ අඩවි සහකාර මන්ජුල අඩවි සහකාර ලලිත් යන මහත්වරුන් ඇතුලු නවගත්තේගම වනජීවී නිළධාරීන් කටයුතු සිදුකරන ලදි.

එහිදී වෛද්‍යවරයා විසින් සදහන් කලේ මුඛයෙහි වූ තුවාල හේතුවෙන් අලි පැටවාට ආහාර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශරීරය දුර්වල වී ඇති බවය.පසුව නිළධාරින් විසින් වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලදි.වනජීවී නිළධාරින් විසින් මේ වන විටත් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් ඇත.

https://youtu.be/JtMYpevX5Uk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47