චාර්ල්ස් රජුට බිත්තරයකින් සංග්‍රාහයක්

‍බ්‍රිතාන්‍යයේ 03 වැනි චාර්ල්ස් රජුට බිත්තර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කැමිලා පාකර් මිකෙල්ගේට් හී සංචාරයක නිරතවන අතරතුර එහි රැස්ව සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙක් චාර්ල්ස් රජු ඉලක්ක කරගනිමින් මෙම බිත්තර ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම බිත්තර ප්‍රහාර අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙලෙසයි