කන්දකාඩුවේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව රැඳවූවන් 201ක් රක්ෂිත බන්ධනාගාරයට

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කලහකාරී සිදුවීමට අදාළව රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

කලහකාරී සිදුවීම සිදුවන අවස්ථාවේ දී පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවූවන් 30ක් තවදුරටත් අතුරුදන් බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?