ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධව අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් සිදුනොවන බවයි.

ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිලේ සිදුවන උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණ ද පසුගිය පළමුවනදා ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවූයේ නැහැ.

මේ අතර, වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23