ඩී.ඒ.රාජපක්ෂ ගුණානුස්මරණය තංගල්ලේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව අසළ දී අද (06) පෙරවරුවේ පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙනුයි මෙම උත්සවය පැවැත් වුණේ.
මෙහිදී පසුගිය මැයි මස 09 වනදා කිසියම් පිරිසක් විසින් බිමහෙලූ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර විවෘත කිරීමද අද (06) දිනයේ දී සිදුකෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




