දුම්වැටියක මිල ඉහළ දමන්න අයවැයට යෝජනාවක්

එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩිකරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

දුම්පානය කිරීම තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම යෝජනාව 2023 අයවැය යෝජනාවලිය සඳහා ඉදිරිපත් කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ තනි දුම්වැටි බැගින් අලෙවි කිරීම නතර කර දැමිය යුතු බවට යෝජනාවක් ද කර ඇති බවයි.

අවසන් වරට දුම්වැටියක මිල ඉහළ දැමීමක් සිදුකරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමු වනදායි.

එහිදී රුපියල් 3.00කින් , 5.00 කින් ,10.00 කින් සහ රුපියල් 15.00 කින් දුම්වැටිවල මිල ඉහළ දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49