පසමිතුරන් අතර ගැටුමේ කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියා – පාකිස්ථාන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දු රැකීමටයි.

මෙම තරගය මෙල්බන් හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?