නවසීලන්තයෙන් ලකුණු 200ක දැවැන්ත ලකුණු පුවරුවක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය අරඹමින් අද (22) ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 200ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී වේගවත් ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 16ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුට නොදැවෙනි ඉනිමක් දියත් කළ ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේ නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්විමින් විශ්ෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළා.

පන්දු 58කට මුහුණ දුන් ඩෙවොන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 92ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් හා හතරේ පහර 07ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට පන්දු 120ක් තුල ලකුණු 201ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42