පතලක බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොස්ලන්ද, ගලහිටිය ප්‍රදේශයේ පතලක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකුගේ සිරුර මතට පස් බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (20) දහවල් සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයිස්පීල්ල, ඌව මාවෙලගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

පස් බැම්ම සිරුර මතට කඩා වැටීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ මෙම පුද්ගලයා කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22