බ්‍රිතාන්‍ය අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.