කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් 6ක් මියයයි

හෙලිකොප්ටර් අනතුරකින් වන්දනාකරුවන් 5 දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත්හි දී.කේදර්නාත් සිට ගුවන්ගත වූ මෙම යානය කඩා වැටී ඇති අතර හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු ඇතුළු හත් දෙනෙකු එහි සිට තිබෙනවා.

හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමෙන් අනතුරුව ටික වේලාවකට පසු ගිනිගෙන තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුමේදී මේ වන විට සිරුරු 6ක් සොයා ගෙන ඇති අතර මෙම අනතුරට හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණය බවට සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24