කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුමක් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එක්සත් අරාබි එමීර් නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිළට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

අද තරගයේ දී චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, පසුගිය තරගයේ දී අසාර්ථක වූ ධනිෂ්ක ගුණතිලක අද තරගයෙන් ඉවත්කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?