තිළිණි ප්‍රියමාලිගේ ස්වාමියා ලෙස හදුන්වන ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ස්වාම්පුරුෂයා ලෙස හදුන්වන ඉසුරු බණ්ඩාර CID අත්අඩංගුවට ගෙන තිබෙනවා