තවත් කොරෝනා මරණ 06ක්

අද මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409ක් දක්වා ඉහල යයි.

වැඩිදුර තොරතුරු පහතින්.

1 1