නැමීබියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2022 ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද මුහුණ දුන් සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගය පරාජය වන්නට සිදුවුණා.

මෙම තරගය නැමීබියාව ජය ගත්තේ ලකුණු 55කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 108ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?