පෝලිමේ නොයිද එන්නත විදගත් මැතිඇමැතිවරු මෙන්න

අද (16) දිනයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ කළා. එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා.

අද පෙරවරුවේ යුද හමුදා රෝහල වෙත පැමිණ සිටි දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත,මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එන්නත ලබාගත්තා.

කිහිප අවස්ථාවකදීම කොවිඩ් එන්නත ලබා නොගන්නා බව සදහන් කළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි ම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?