චීන ජනපති උතුරු කොරියානු නායකයාට ලියයි

චීන ජනාධිපති ෂී ජින්පිංග් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

දෙරට අතර සන්නිවේදන සබඳතා සහ සහයෝගීතාවය පුළුල් කරගැනීමට කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා මෙම ලිපිය මඟින් උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ චීනය සහ උතුරු කොරියාව අතර සබඳතා පුළුල් කරගැනීම අන් කවරදාටත් වඩා වැදගත් සාධකයක් වනු ඇති බවයි.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික සම්මේලනයට පෙර උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත චීන ජනාධිපතිවරයා විසින් මෙම ලිපිය යොමුකර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12