පොහොට්ටුවේ “එක්ව නැඟිටිමු” ජනරැළි මාලවේ දෙවැන්න අද නාවලපිටියේ දී (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “එක්ව නැඟිටිමු” ජනරැළි මාලාවේ දෙවන ජන රැළිය අද (16) පැවැත්වීමට නියමිතයි.

නාවලපිටියේ දී මෙවර එම ජනරැළිය පැවැත් වීමටයි කටයුතු කර ඇත්තේ.

“එක්ව නැඟිටිමු” ජනරැළි මාලාව අරඹමින් පළමු ජනරැළිය පසුගිය සතියේ දී කළුතර දී පැවැත්වුණා.