පිටකොටුව බෝධිය අසල සුන්දර යුවතියන් යොදාගෙන කරගෙන ගිය අමුතු සෙල්ලම

පිටකොටුව බෝධිය අසලදී අද පස්වරුවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වීදි ගණිකාවන් යොදාගෙන මංකොල්ල කෑම් සිදුකරන පුද්ගලයෙකුයි.

මෙම ගණිකාවන් අදාල පුද්ගලයා සමග ගමන්කිරිමේදී ඔවුන් සතු මුදල් මංකොල්ල කෑම ඔහු විසින් සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මත්කුඩු තිබී ඇති අතර පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා

https://youtu.be/287BeolNwis