spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුව බෝධිය අසල සුන්දර යුවතියන් යොදාගෙන කරගෙන ගිය අමුතු සෙල්ලම

පිටකොටුව බෝධිය අසලදී අද පස්වරුවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වීදි ගණිකාවන් යොදාගෙන මංකොල්ල කෑම් සිදුකරන පුද්ගලයෙකුයි.

මෙම ගණිකාවන් අදාල පුද්ගලයා සමග ගමන්කිරිමේදී ඔවුන් සතු මුදල් මංකොල්ල කෑම ඔහු විසින් සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මත්කුඩු තිබී ඇති අතර පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා

https://youtu.be/287BeolNwis
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?