ආසියානු කුසලානය ජය ගන්න ඉන්දීය ක්‍රීඩිකාවන්ට පහසු ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්ත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 65කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 66ක්.

ශ්‍රී ලංකා ඉනිමේ වැදීම් ලකුණු ලාභිණිය බවට ඉනෝකා රණවීර පත් වුණේ ලකුණු 18ක් රැස්කරමින්.

ඊට අමතරව ඕෂදී රණසිංහ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 13ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට හෝ ලකුණු 07 සීමාව පසුකර යන්නට ඉන්දීය පන්දු යවන්නියන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී රේණුකා සිං කඩුලු 03ක් බිඳ දැමූ අතර, රාජේශ්වරී ගයක්වාඩ් සහ ස්නේ රානා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28