Update :- ඩිල්ෂාන් මධුසංක හෙට තරගයට නැහැ

පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංකට නැමීබියාවට එරෙහිව හෙට (16) ගීලොන්ග් හිදී පැවැත්වෙන තරගය අහිමි වනු ඇති බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ගීලොන්ග් – කාර්ඩිනියා පාර්ක් හිදී අද පැවති පුහුණු සැසිය අතරතුර ඩීල්ෂාන් මධුසංඛ ආබාධයකට ලක් වුණා.

ඔහුගේ කලවයේ ඉදිරිපස කොටසේ මාංශ පේශීවල යම් ආබාධයක් ඇතිව තිබෙන බවටයි මූලික පරීක්ෂණවල දී තහවුරු වී ඇත්තේ.

කෙසේ ඩිල්ෂාන් මධුසංඛ ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Update – October 15, 2022, 2.00 PM

ඩිල්ෂාන් මධුසංක ආබාධයකට ලක්වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක පුහුණුවීම අතර තුර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහු MRI පරීක්ෂණයකට ද යොමුකර ඇති බව තොරතුරු වාර්තා වන්නේ.

ඔහුගේ කලවයේ ඉදිරිපස කොටසේ මාංශ පේශීවල යම් ආබාධයක් ඇතිව ඇති බවටයි මූලික පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ.

ඔහුගේ ආබාධය සම්බන්ධ වැඩිදුර වාර්තාව අද පස්වරුව වනවිට දැනගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37