රාජ්‍ය ආයතන පහක ප්‍රධානීන් ‘කෝප්’ කමිටුව හමුවට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිවරයා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව දායක කරගැනීමට තීරණය කර තිබෙනවා.

ආයතන කැඳවීම,අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම යන කරුණු සඳහා මෙම දෙපාර්තමේන්තුවල දායකත්වය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර තවත් ආයතන පහක ප්‍රධානීන් ඉදිරි දිනවල දී ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ලංකා ධීවර සංස්ථාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතන පහේ ප්‍රධානීන් ඉදිරියේ දී ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05