කහඉර මත ජීවිතයක් බිලිගත් බස් රියදුරාව සොයයි

මොරටුව රාවතාවත්ත ඉන්ධන පිරවුම්හළ අසල පිහිටි කහඉර මතින්  මාර්ගය හරහා මාරුවීමට උත්සහගත් පුද්ගලයෙකු අනතුරට ලක්කරමින් බස් රථයක් ධාවනය කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ එම අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය.

එම බස්රථයේ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.

මීට පෙරද මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසෆ් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරකට ගැබිණි මවක් සහ ඇය සමග සිටි කුඩා දියණියන් දෙදෙනා මුහුණ දී තිබුණි.

ඉකුත් දෙසැම්බර් 04 වනදා රාත්‍රීයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරුවෙක් වේගය පාලනය කරගත නොහැකිව, පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි ඔවුන්ව අනතුරට ලක්කර තිබුණි.

එම අනතුරෙන් වසරක් වියැති දැරිවියක් සහ  7 හැවිරිදි දැරිවියක් එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔවුන්ගේ මව බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

https://youtu.be/wPRbmFT97qs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09