ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවට ගංවතුර අවධානමක්

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිකොණ දිග ඔස්ට්‍රේලියාවට ගං වතුර අවධානමක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. වික්ටෝරියා ප‍්‍රාන්තයට සහ තස්මේනියා දූපත්වලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවයි කාළගුණ අංශ පවසන්නේ.

පසුගිය දින කිහිපය තුළ මෙම ප‍්‍රදේශවලට මිලිමීටර 140කට අධික වැසි පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සිටින වික්ටෝරියා ප‍්‍රාන්තයේ ද මේ වන විට ඇති විය හැකි ගංවතුරෙන් ආරක්ෂා වීම සඳහා පූර්වාරක්ෂක ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?