ළමුන් 66දෙනාගේ මරණ සම්බන්ධයෙන් ගැම්බියාවෙන් පරීක්ෂණ 

ඉන්දියානු කැස්ස සිරප් වර්ග හතරක් නිසා සිදුවූවා යැයි සැකකෙරෙන ළමුන් 66 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ගැම්බියාවේ පොලිසිය පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම කැස්ස සිරප් හතර සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒවා උග්‍ර වකුගඩු තුවාල ඇති කරන බවට පවසා සිටියා.

මෙම කැස්ස සිරප් හතර ගැම්බියාවේ ජූලි,අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සිදුවූ ළමුන්ගේ මරණවලට සම්බන්ධ විය හැකි බවට අනතුරු අඟවා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.ගැම්බියාවට කැස්ස සිරප් ආනයනය කළ සැකකාර ආනයනකරුගේ බලපත්‍රය අත්හිටුවා පොලිස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස එරට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32