කර්ච් පාලමේ පිපිරීමෙන් 3 ක් මරුට

ක්‍රිමියාවේ සිදුවූ පිපිරීමකින් යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන කර්ච් පාලමට හානි සිදුව ඇති අතර පිපිරීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ පාලම හරහා ධාවනය වෙමින් තිබූ ඉන්ධන රැගත් ට්‍රක් රථයක් පුපුරා යාමෙන්.පිපිරීම හේතුවෙන් පාලමට ඉහළින් පිහිටා ඇති දුම්රිය මාර්ගයේ තිබූ ඉන්ධන ගබඩා කර තිබූ දුම්රියට ද ගින්න පැතිරී ගොස් තිබෙනවා.

මීට වසර 4 කට පෙර රුසියාව විසින් ක්‍රිමියාව යටත් කර ගත් අතර කර්ච් පාලම රුසියාවේ සිට ක්‍රමියාවට ගමන් කළ හැකි ප්‍රධාන මාර්ගයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27