තුන්වන රැල්ලක් අත ළග?

කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත්, ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

එක් රෝගියෙක් හමුවී ඇත්තේ හැව්ලොක් සිටි ප්‍රදේශයෙනි.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා තුළින් කොවිඩ් -19 වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. නමුත් මහජනතාව ප්‍රවේසම් නොවුනොත් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර සිටියහොත්, අපිට 3වන රැල්ලක් ඇතිවීම වළක්වන්න අමාරු වෙන්න පුළුවන්.”

ඒ අනුව මේ වන විට බලධාරීන් අදාළ රෝගීන් දෙදෙනාගේ සමීපතමයන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ හැකිතාක් දුරට ජනතාවගෙන් සහ විශේෂයෙන් සංචාරකයන්ගෙන් ඈත්වී සිටින ලෙසය.

මේ අතර ඉදිරි කාලයේදී කොළඹ ජනතාවට රැස්වීමේ සීමා දැඩි කිරීමටද සෞඛ්‍ය අංශ තීීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09