දකුණු යුක්‍රේනයේ රථ පෙළක් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම

රුසියානු මිසයිල ප්‍රහාරයක් දකුණු යුක්‍රේනයේ රථ පෙළකට එල්ලවිමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාව විසින් අත්පත් කරගෙන ඇති සැම්පොරිසායි කලාපයේ වාහන පෙළකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.රුසියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයට යාමට සහ ඥාතීන් බැලීමට මෙන්ම සැපයුම් බෙදා හැරීමට සූදානමින් මෙම රථ පෙළ සූදානම් වෙමින් සිටියදී ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?