Indian Premier League

මියන්මාරයට ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පානය අලුයම 3:52 ට පමණ කිලෝමීටර් 140 ක් ගැඹුරින් පොළව අභ්‍යන්තරයේ ඇති වූවක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?