සුළි කුණාටුවක් නිසා පුද්ගලයින් 17 මියයයි

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති හරිකේන් සුළි කුණාටුව නිසා මේ වනවිට පුද්ගලයින් 17 මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලක්ෂ 20 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයි ද නිවාස රැසක් ජලයෙන් යටවී ඇතැයිද සදහන් කරයි. මේ වනවිට අවතැන්වූ පුද්ගලයින් 700 මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇතැයි ද පවසයි.

පැයට කිලෝමීටර් 241 ක් වේගයෙන් හමායන හරිකේන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ දරුණුතම අවස්ථාව බව වාර්තාවේ. ප්‍රාන්තයේ ඇතැම් ස්ථාන අඩි 12ත් 14ත් අතර උසකට ජලයෙන් යටවී ඇතැයිද පවසයි. මේ වනවිට ප්‍රාන්තයට ඇදිරි නීතිය පනවා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32